දසමාසයක් කුසයේ දරාන....දහ දුක් විදලා....හරි අමාරුවෙන් දරු ගැබ පරිස්සම් කරන්නේ සෙනෙහෙ සිතින්....ආදරයෙන් දිනෙන් දින මෝරන දරුගැබ අම්මා කෙනෙක් ආරක්ෂා කරන්නේ හරියට දෙවත්වයෙන් වගේ බැදීමකින්.....අම්මා කෙනක් වෙනවා කියන්නේ උතුම් දෙයක් උතුම් වු හැඟිමක් මතෘත්තවයට පත්වෙනවා කියන්නේ දරුවෙක්ට මෙළොව එළිය දකින්න ඉඩ දෙනවා කියන්නේ මෙළොව දකින්න නෙත් පාදනවා කියන්නේ කොයිතරම් ආසාවකින්ද.....දරු ගැබ පිලිසිඳ ගත්ත දිනයේ ඉදන් දස මාසයක් අම්මා කෙනෙක් ඒ කළලය කුසයේ දරාගෙන දරුවා බිහිකරන මොහොත කෙත් රඳවගෙන ඉන්නේ හරිම භක්තියකින් ගරුත්වයකින්
තමන්ගෙ ලෙයින් බිහිවන තමන්ගේම ශරිර කොටසට ආදරය කරන්නේ හරිම සෙසෙහෙසිතින්....
ඒත්
කොපමණ සෙහෙ සිතින් අම්මා කෙනෙක් දරුවෙක් වැදුවත් කොච්චර පෝෂ්‍ය දායි ආහාර අරන් දරුවා බිහිවෙන්න කලින් ඉදන් දරුවට ඔනේ පෝෂණය දුන්නත් තම කුසින් දරුවෙක් බිහිකලාට පස්සේ එ් දරුවට නොවිදිනා දුක් දිලා එ් දරුවට උපන් කමත් පාපයක් කරවන අම්මාලත් අපි අතර නැතුවා නොවෙයි
දරුවෙක්ගේ ජිවිතයක් අපායක් කරන්නත් වගේම ජිවය දුන්න අමිමට ඒ දුන් ජිවය පණ පිටින්ම මරලා දන්නත් පුළුවන් එහෙම හැකියාවක්තියෙන එකම කෙනා අම්මා.....ඒ වගේ අම්මා කෙනක් ගැන ඒ කුසින් බිහි වුන දරුවෝ කොපණක් හිතින් දුක්වෙනවා ඇතිද...කාටවත් කියාගන්න බැරිව හිතන් දුකවිදිනවා ඇතිද
හිතන් කොච්චර කඳුළු බොනවා ඇතිද....
උපන් නිසා ජිවය ලද නිසා උපන් කමේ පව තනිවම ගෙවනවා ඇතිද....
උපන් පව්කාර කමට නුපන් අකුසල් හිත් වුනත් උපද්දවා ගන්නවා ඇතිද .....තමන්ගෙ ලෙයින් බිහිවන තමන්ගේම ශරිර කොටසට ආදරය කරන්නේ හරිම සෙසෙහෙසිතින්....ඒත්කොපමණ සෙහෙ සිතින් අම්මා කෙනෙක් දරුවෙක් වැදුවත් කොච්චර පෝෂ්‍ය දායි ආහාර අරන් දරුවා බිහිවෙන්න කලින් ඉදන් දරුවට ඔනේ පෝෂණය දුන්නත් තම කුසින් දරුවෙක් බිහිකලාට පස්සේ එ් දරුවට නොවිදිනා දුක් දිලා එ් දරුවට උපන් කමත් පාපයක් කරවන අම්මාලත් අපි අතර නැතුවා නොවෙයිදරුවෙක්ගේ ජිවිතයක් අපායක් කරන්නත් වගේම ජිවය දුන්න අමිමට ඒ දුන් ජිවය පණ පිටින්ම මරලා දන්නත් පුළුවන් එහෙම හැකියාවක්තියෙන එකම කෙනා අම්මා.....ඒ වගේ අම්මා කෙනක් ගැන ඒ කුසින් බිහි වුන දරුවෝ කොපණක් හිතින් දුක්වෙනවා ඇතිද...කාටවත් කියාගන්න බැරිව හිතන් දුකවිදිනවා ඇතිදහිතන් කොච්චර කඳුළු බොනවා ඇතිද....උපන් නිසා ජිවය ලද නිසා උපන් කමේ පව තනිවම ගෙවනවා ඇතිද....උපන් පව්කාර කමට නුපන් අකුසල් හිත් වුනත් උපද්දවා ගන්නවා ඇතිද .....තමන්ගෙ ලෙයින් බිහිවන තමන්ගේම ශරිර කොටසට ආදරය කරන්නේ හරිම සෙසෙහෙසිතින්....ඒත්කොපමණ සෙහෙ සිතින් අම්මා කෙනෙක් දරුවෙක් වැදුවත් කොච්චර පෝෂ්‍ය දායි ආහාර අරන් දරුවා බිහිවෙන්න කලින් ඉදන් දරුවට ඔනේ පෝෂණය දුන්නත් තම කුසින් දරුවෙක් බිහිකලාට පස්සේ එ් දරුවට නොවිදිනා දුක් දිලා එ් දරුවට උපන් කමත් පාපයක් කරවන අම්මාලත් අපි අතර නැතුවා නොවෙයිදරුවෙක්ගේ ජිවිතයක් අපායක් කරන්නත් වගේම ජිවය දුන්න අමිමට ඒ දුන් ජිවය පණ පිටින්ම මරලා දන්නත් පුළුවන් එහෙම හැකියාවක්තියෙන එකම කෙනා අම්මා.....ඒ වගේ අම්මා කෙනක් ගැන ඒ කුසින් බිහි වුන දරුවෝ කොපණක් හිතින් දුක්වෙනවා ඇතිද...කාටවත් කියාගන්න බැරිව හිතන් දුකවිදිනවා ඇතිදහිතන් කොච්චර කඳුළු බොනවා ඇතිද....උපන් නිසා ජිවය ලද නිසා උපන් කමේ පව තනිවම ගෙවනවා ඇතිද....උපන් පව්කාර කමට නුපන් අකුසල් හිත් වුනත් උපද්දවා ගන්නවා ඇතිද .....
මුතු මුතු කඳුළු මිණි දෙනෙතින් ඇදවැටෙනා..
.රන් කිරි සිනා නිල් මුවගින් ගිලිහෙන්නා
මල් මුතු හින හැම රෑයකම පර වෙන්නා
දිවියේ අරුත සෙනෙහස කිම නොදැනෙන්නා
සිගමන් යදිමි දෝ නුඹේ සෙනෙහස ඉල්ලාන
නොලැබෙන නිසාදෝ හිත දුක ගොඩගලාන
රන්වන් සිනා කැන් මුවගින් පැන ගියාන
දිනයක් උදාවේදෝ සිහිනෙන් හෝ හිනැහෙන්න
මේ ලොව එලිය බැලුවේ අම්මේ නුඹ හන්දා
ඇස් වල දිස්නේ ලැබුනේ ඒ සෙනෙහෙස හන්දා
දිවියට බර නොවී මා දිවිගෙවුවේ ඔය හිත හන්දා
නුඹේ සෙනෙහෙ ලැබුනිනම් මම අද ලොව රජවෙන්නා
අසරණ හිත පතුලෙ දුක සඟවනවා
නොකියෙන වදන් හිත තව අඩවනවා
නොලැබෙන සෙනෙහෙ ලඟ දුක් ගි මිමිණෙනවා
මව් සෙනෙහසට අද සිඟමන් යනවා
මට හිතුන විදිහ මම අහංකාරයා

No comments:
Post a Comment